දේශපාලන සහ සමාජීය පුවත්

රෝගීන් එක පිට එක මිය යන බවත් හරි නම් ඊට වගකීම් භාර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස් විය යුතු බවත් ‘වෙනසක තරුණ්‍යය’ සංවිධානයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් ලබා දුන් ජීඑස්පී ප්ලස් සහනය තවත් වසර හතරකට දීර්ඝ කිරීම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා සඳහන් කරයි.

දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සෞඛ්‍ය සේවාවට අයත් නිලධාරීන්ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ පරිපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම හා විවේචනය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් දැඩි විධිවිධාන සහිත චක්‍රලේඛයක් ඊයේ (21 වැනිදා) නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට පත්ව තිබෙන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩී බී හේරත් මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද භාරදී ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් තමා ඉවත් කරනු ලැබුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව යැයිද රටට කීර්තිය ගෙනා හොඳ ව්‍යවසායකයෙක් වන තමාට එය අහිමිවීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැතැයිද ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

බ්‍රහස්පතින්දා, 20 ජූලි 2023 11:06

රු.17800000 ලැබුණු හැටි ගෝඨා උසාවියට කියයි

පසුගිය වසරේ ජුලි 9 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මැඳුරේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලින් තමන් වෙත භාරදුන් ඒවා බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් දෙවන ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇතැයි

බ්‍රහස්පතින්දා, 20 ජූලි 2023 11:03

අර්ථ සාධකයට අත නොතබනු

සේවක අර්ථ සාධක අරමුදලට අත නොතබන ලෙස රජයට බලකරමින් වරාය වෘත්තිය සමිති කිහිපයක් ඒකාබද්ධ විරෝධතා පෙත්සමකට අත්සන් තැබීම ඊයේ (19දා) දහවල්

බදාදා, 19 ජූලි 2023 11:33

ළමා රෝහලේ අද වර්ජනයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ,

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website