දේශපාලන සහ සමාජීය පුවත්

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රතිඅපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අලි - මිනිස් ගැටුම නිසා වසරකට ලෝකයේ වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මිනිසුන් මිය යන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ ද ඉන්දියාවට පමණි.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (11දා) ප්‍රතික්‍ෂේප කරන ලදී.

ආදුරුප්පු වීදිය පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව කොළඹ ඔරුගොඩවත්තේ සිදුකළ වැටලීමක දී රහස් පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (10 දා) හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 400 කට අධික වටිනාකමෙන් යුත් වාහන 400 ක් සඳහා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ඒවා අලෙවි කිරීමේ යෙදුණු සංවිධානාත්මක ජාලයක සුලමුල හෙළිකරගත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය

දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවන බව

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය කිසි සේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති

බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 08:13

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය අවුල්

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිදරව් වී ඇත.ඒ අනුව, ඊට අදාළ දූෂණ හා වංචා සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට හා තෙමසක් ඇතුළත වාර්තාවක් කැඳවීමට ද කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website