දේශපාලන සහ සමාජීය පුවත්

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “අහුංගල්ලේ ලොකු පැටී” නම් පුද්ගලයාගේ ප්‍රධාන සගයින් තිදෙනෙකු රුපියල් කෝටි 30කට ආසන්න හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

අධික වර්ෂාවෙන් දිවයින පුරා කුඹුරු අක්කර 15000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

තත්ත්වයෙන් බාල ඖෂධ නිපදවීම සඳහා රුධිර බැංකුව මගින් රුධිර ප්ලාස්මා නිසි ක්‍රමවේදයෙන් තොරව මුදලට අලෙවි කර ඇති බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක දැක්වේ.

නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (09) ඉන්දියාව බලා යාමට නියමිතය.

– පක්ෂව 103යි

– විරුද්ධව 59යි
– මන්ත්‍රීවරු 62ක් සභාවේ නෑ
– ජාජබ-සජබ-ස්වාධීන මන්ත්‍රීවරු විරුද්ධයි

ජපානයේ ලංකජී විහාරස්ථානය ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස ස්ථවිරයානන් වහන්සේ විසින් ඉන්දායාවේ තෙවන වරටත් පත්වූ නව අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා වෙත සුභ පැතුම්  එක්කර ඇත. 

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබා දීමට සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව අද ජාතික පුවත් පතක් වාර්තා කර ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website