දේශපාලන සහ සමාජීය පුවත්

උතුරු පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හමුවේ මුලතිව් දිස්ත්‍රීකයේ ප්‍රදේශ රැසක් ජලයන් යටව පවතී .

සිකුරාදා, 15 දෙසැම්බර් 2023 10:03

ලොකු ළුණු 500 පනී…

අද වන විට වෙළඳපළේ ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 500 ඉක්මවා ඇතැයි ජාතික කාන්තා එකමුතුව සඳහන් කරයි.

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.

ලබන ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.

බ්‍රහස්පතින්දා, 14 දෙසැම්බර් 2023 09:51

තරංගාකාර වායුගෝලීය කැලඹීම වැස්ස වැඩි කරයි

තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් ඉදිරි දින කීපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් තාවකාලිකව වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බදාදා, 13 දෙසැම්බර් 2023 10:53

"උරුමය" ට කැබිනට් අනුමැතිය

ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

1990 සුව සැරියට නවීන තාක්ෂණය යොදා ගැනේ

අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 09:57

රවී කටු පොල් තහනම ඉවත් කර දෙන්න සැරසෙයි

තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 09:48

දිස්ත්‍රික්ක 9කට නාය අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශයවල තව දුරටත් පවතින අධික වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 38 නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (12 ) සවස දක්වා බල පැවැත්වෙන බව එම සංවිධානය කියයි

කොළඹ පාසල් රතු කුරුස කනිෂ්ඨයන්ට පදක්කම් පැළඳවයි

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website