දේශපාලන සහ සමාජීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

2025 වර්ෂය සඳහා පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දේශපාලන සංස්කෘතියේ නව වෙනසක් සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශන වඩා ප්‍රායෝගික සහ තක්සේරු කළ ඒවා බවට පත් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක් අවශ්‍ය ව තිබේ.

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර මත ගැටුමක් නිර්මාණය වේ නම් නොපමාව ම එය සමහන් කර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, සභාපති කරු ජයසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මහ බැංකුවේ සියලු නිලධාරින් ඉල්ලා අස්විය යුතුව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

බ්‍රහස්පතින්දා, 20 ජූනි 2024 10:23

උද්ධිකගේ රංගාවතරණය

දශක පහක තම ප්‍රතිභාපුර්ණ රංගයෙන්  ශ්‍රී ලාංකේය සිනමාව ඔපවත් කල,  තෙදවත් රංග පෞරෂයක් හිමි ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා හෙවත්  රවින්ද්‍ර රන්දෙනිය පසුගියදා ඉමහත් හරසර ලද්දේ ඔහුගේ අනූපමේය සිනමා භාවිතය නිසාවෙනි.

ඉදිරියේදී වැරදි ඖෂධ භාවිතය හේතුවෙන් ඇතිවන ගැටලු වළක්වා ගැනීම සඳහා වත්මන් සිදුවීම් වලට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජනරජ පෙරමුණ ඉල්ලා සිටී.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website